brand logo

රනිල් විශ්‍රාම ගැනීමට තීරණය කරයි ?

03 December 2019

එක්සත් ජාතික පක්ෂ හිටපු නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් වන බවට ආරංචිමාර්ග සඳහන් කරයි. විශ්‍රාමික අගමැතිවරයකුට ලැබෙන වරප්‍රසාද තමන්ටද ලබාදීමට කටයුතු කරන ලෙස වික්‍රමසිංහ මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බවත් ඔහු මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
 

More News..