brand logo

රනිල් පාස්කු කොමිසමට පැමිණෙයි

13 October 2020

  අද දින (13) හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ. මේ අතර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (12 වැනිදා) සාක්ෂි දෙනු ලැබුවා.
 

More News..