brand logo

රනිල් ජාතික ආණ්ඩුවකට

13 October 2021

රනිල් ආණ්ඩුවට එකතුවීම ගැන රජුන් තනන භික්ෂුවක් සමග සාකච්ඡා

රටේ දවසින් දවස දිග්ගැහෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න එජාප නායක රනිල්ට ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න ආරාධනාවක් ලැබී ඇතියි කියති.

මේ දවස්වල මේ ගැන උපදෙස් ගන්න දේශපාලනයට සම්බන්ධ ප්‍රබල භික්ෂූන් වහන්සේ නමක් කීප වතාවක්ම රනිල් මුණ ගැසී ද තිබේ.

දැනටමත් සජබේ කල කිරී සිටින මන්ත්‍රීවරුන් 11 දෙනෙක් රනිල් සමග ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටිති. සජබෙට සහයෝගය දක්වන අනෙකුත් පක්ෂවල නායකයන් වන මනෝගනේෂන්, රාවුෆ් හකීම්, රාෂාඩ් බදීයුදීන් වැනි අයත් රනිල් සමග එක් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි. උපුටා ගැනීම දිනපතා අරුණ (පොලිටික්ස්)
 

More News..