brand logo

රනිල් අගමැති ධුරයට සමුදෙයි

20 November 2019

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය උපදේශක සුදර්ශන ගුණවර්ධණ මහතා විසින් ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ. අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවෙත විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද නියමිතව ඇත.   https://twitter.com/Sudarshana_RN/status/1197098578142846976
 

More News..