brand logo

රනිල්,මෛත්‍රී,මහින්ද,ගෝඨා,එකම මේසයක

14 December 2019

පසුගිය සතියේ ‘සිනමන් ග්‍රෑන්ඩ්’ හෝටලයේ පැවති එක්තරා විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වූ හිටපු ජනපති, හිටපු අගමැති, වත්මන් ජනපති, වත්මන් අගමැති යන සිව් දෙනා ‘සතුටු සාමීචියේ’ යෙදී සිටිනු ලැබුණි. මෙය ඉතා දුර්ලභ අවස්ථාවක් වූ අතර එකී සිව් දෙනාට අමතරව එම මේසයේ බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන යන ඇමතිවරුන් සමඟ ජනාධිපති ආර්යාව අයෝමා රාජපක්ෂ ද සිටියා ය.
 

More News..