brand logo

රනිල්ට සහාය පළකළ යෝජනාව සම්මත වූ බව කථානායක ජනපතිට දන්වයි

12 December 2018

රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව අද(12) පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුව විවාද කිරීමෙන් අනතුරුව ඡන්ද 117කින් සම්මත වූ බව කථානායක කරූ ජයසූරිය මහතා ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කථානායක මාධ්‍ය අංශ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා.
 

More News..