brand logo

රන්මාල කැඩූ සැකකරුට පැනයාමේදී වෙඩි පහරක්

04 February 2021

වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේ රන්මාල කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අද (04) දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් රෝහල් ගතකර තිබේ. සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරනවා. මොහු නිවෙස් වලට පැන රන්මාල කොල්ල කෑමේ සිව්දෙනකුගෙන් යුත් කල්ලියකට මෙම සැකකරුද අයත් බව ද පැවසේ. සැකකරුගේ පාදයකට තුවාල සිදුවී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
 

More News..