brand logo

රන්ජන් හඬ පට කිසිවක් සභාගත කර නැහැ - නියෝජ්‍ය කථානායක

23 January 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළ පරිදි ඔහු විසින් ආන්දෝලනාත්මක හඬ පට කිසිවක් මේ වනවිටත් සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දී නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළේය. නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ හඬ පට භාරදීමක් සිදුව ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවය.
 

More News..