brand logo

රන්ජන් සමඟ කතා කලේ මම නෙමෙයි - හිරුණිකා

17 January 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ පැවැත්වූ දුරකථන සංවාදයේ දෙවන හඬපටය තමන්ගේ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තම ෆේස්බුක් ගිණුම හරහා සඳහන් කරයි. දෙවන හඬ පටය විකෘති කර සංස්කරණය කළ එකක් බවත් 69 ලක්ෂයක් වූ පොහොට්ටු පක්ෂයේ ඇතැම් පාක්ෂිකයින් පවා මෙය තේරුම් ගනු ඇති බවත් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේය.
 

More News..