brand logo

රන්ජන් ලබන 12වනදා දක්වා යළි රිමාන්ඩ්

29 January 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(29) නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ. කේ. පැල්පොළ මහතා නියම කළේය. පෙබරවාරි 7වනදා මන්ත්‍රීවරයා හඬ පරීක්ෂාවක් සඳහා උදෑසන 10.00ට රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 

More News..