brand logo

රන්ජන් රාමනායක අත්අඩංගුවට

14 January 2020

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත්තේය. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් අනුවය. ආන්දෝලානාත්මක හඬ පට හරහා අධිකරණයට සිදුකර ඇති බලපෑම් හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (14දා) උපදෙස් දී ඇත.
 

More News..