brand logo

රන්ජන් නිසා මුළු මහත් රටම එපා වූ පියුමි හංසමාලිත් රට හැර ගිහින්

19 January 2020

රන්ජන් සමඟ පැවැත්වූ තවත් දුරකථන සංවාද දෙකක් හේතුවෙන් කතාවට බහට ලක්වූ ‘පියුමි හංසමාලී’ නමැති නිරූපිකාව ද පසුගියදා ‘රට හැර’ ගියා ය. ඒ ‘රන්ජන් වැනි දේශපාලන හකරැල්ලන් ඇසුරු කිරීම පිළිබඳ තමන් කනගාටු වන බව’ට මුහුණු පොතේ ‘සටහනක්’ ද තබමිනි. මේ අතර රන්ජන්ගේ හඬපටයක් ඔස්සේ පෞද්ගලික තොරතුරු රැසක් අනාවරණය වූ තවත් නිරූපිකාවක් ද ‘නිදි පෙති’ පානය කර මිය යන්නට උත්සහ කළ බවට ‘ආරංචියක්’ ද පැතිර ගිය නමුත්, එකී නිරූපිකාව පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවීය.
 

More News..