brand logo

රන්ජන් එක්ක කෝල් කලේ නැත්තේ රෙකෝඩ් කරන බව කලින්ම දැනගෙන හිටපු නිසා

16 January 2020

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකසමග තමන් දුරකතනයෙන් කතා නොකරන බවත් ඒ ඔහු ඒවා පටිගත කරන බව දැන සිටි හේතුවෙන් බවත් රංගන ශිල්පිනී උපේක්‍ෂා ස්වර්ණමාලී සඳහන් කරයි. මාධ්‍යට පෙන්වන ප‍්‍රතිරූපය රන්ජන්ගේ සැබෑ ප‍්‍රතිරූපය නොවන බව හා කාන්තාවන් දෙස ඔහු බලන ආකාරය දැන් තහවුරු වී ඇති බව ය සඳහන් කරන අතර කිසියම් පුද්ගලයෙකු දුරකතනයෙක් කතා කරන්නේ විශ්වාසය මත බවත් ඔහු ඔවුන්ගේ විශ්වාසය බිඳ දමා ඇති බවත් ඇය ප්‍රකහ්ස කළේය.
 

More News..