brand logo

රන්ජන් අද සාමාන්‍ය පෙළ විභාගය ලියයි

05 December 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා කොළඹ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ දී පෙනී සිට ඇත. තමන්ට සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂය සඳහා ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක් (S) බවත් නීති ප්‍රවේශය සඳහා සම්මාන (C) සාමාර්ථයක් අවශ්‍ය බැවින් අද දින විභාගයට පෙනී සිටි බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය.
 

More News..