brand logo

රන්ජන්ට උසස්පෙළ විභාගයට S සාමාර්ථ දෙකයි - ක්‍රිස්තු ධර්මය අසමත්

28 December 2019

මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඉන් විශයන් දෙකක් සමත්ව ඇත. උසස් පෙළ දේශපාලන විද්‍යාව හා මාධ්‍ය අධ්‍යනය S සාමාර්ථ දෙකක් ඔහු ලබාගෙන ඇති අතර ක්‍රිස්තු ධර්මය අසමත් වී ඇති බව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත. නමුත් ඔහු ඉංග්‍රීසි විෂයට A සාමාර්ථයක් ද ගෙන පොදු පරීක්ෂණයද සමත්ව ඇත.  
 

More News..