brand logo

රන්ජන්ගේ හඬ පට වලින් හෙළිවූ විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්න ලෙස නීතිපතිගෙන් CCDයට නියෝග

16 January 2020

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර ඇත. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට වලින් අදාළ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වීම හේතුවෙන්ය.
 

More News..