brand logo

රතුපස්වල, ප්‍රගීත් එක්නැළිගොඩ සහ අවන්ට්ගාර්ඩ් නඩු සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල තුනක්

28 August 2019

රතුපස්වල, ප්‍රගීත් එක්නැළිගොඩ සහ අවන්ට්ගාර්ඩ් යන නඩු සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල තුනක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් විසින් පත්කර තිබේ. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළේ නීතිපතිවරයාගේ ඉල්ලීම අනුව ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල ත්‍රිත්වය පත් කළ බවයි.
 

More News..