brand logo

රත්මලානේදි කාන්තාවක් ඝාතනය කෙරේ

24 September 2022

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නෑ

රත්මලාන බොරුපන ප්‍රදේශයේදි කාන්තාවක් ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බවයි. ඇයගේ අත් බෑගය සහ ජංගම දුරකථනයේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර අසල වැටී තිබි සොයගෙන ඇත. එම අත් බෑගය තුළ අරක්කු බෝතලයක් ද තිබී පොලීසිය සොයාගෙන තිබේ. බොරලැස්ගමුව පොලීසිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර වැඩි දුර පරීක්ෂණ සිදු කරනු ලබයි. දර්ශාන් කානිල් ප්‍රනාන්දු - මොරටුව  
 

More News..