brand logo

රත්නපුරෙන් පවිත්‍රා එකට

07 August 2020

2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - ආසන 08 (01)පවිත්‍රා වන්නිආරච්චි     -  200,977 (02)හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල් ජයසේකර  -  104,237 (03)ජානක වක්කුඹුර           -  101,225 (04)ගාමිණී වලේබොඩ          - 85,840 (05)අකිල එල්ලාවල               -71,179 (06)වාසුදේව නානායක්කාර   - 66,991 (07)මුදිතා ප්‍රිශාන්ති                   - 65,923 (08)ජෝන් සෙනෙවිරත්න        -  61,612 සමගි ජන බලවේගය - ආසන 03 (01)අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය  විතානගේ  -  60,426 (02)උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ - 47,494 (03)තලතා අතුකෝරල   - 45,105
 

More News..