brand logo

රත්තරන් මිල වැඩි වෙයි

01 March 2020

නව කොරෝනා හෙවත් කෝවඩි 19 වෛරසය ව්‍යාප්තවීමත් සමග ලෝක ආර්ථිකයට මෙමගින් දැඩි බලපෑම් එල්ල වී තිඛේ. අද වන විට ලෝක වෙළඳපොලේ රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. රන් අවුන්සයක මිල අද වන විට අමෙරිකානු ඩොලර් 1645 යි ශත 79 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
 

More News..