brand logo

රතන හිමි තෙවන දිනටත් අඛණ්ඩව උපවාසයේ

02 June 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අඛණ්ඩව තෙවැනි දිනටත් උපවාසයේ වෙමින් සිටි. ඒ, ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටයි. උන්වහන්සේ පසුගිය 31 වැනිදා උදෑසන දළදා සමිඳුන් වැද පුදා ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙම සත්‍යක්‍රියාව ආරම්භ කළේය. ආණ්ඩුවේ තනතුරු හොබවන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම උපවාසය නිරතව සිටි.
 

More News..