brand logo

රට රකින විරුවන් වැලන්ටයින් සැමරුවේ මෙහෙමයි

15 February 2020

අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ ප්‍රථිකාර ලබන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ආදරවන්තයන්ගේ දින විශේෂ වැඩසටහනක් යුධ හමුදාව විසින් පැවැත්විය. වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) දින මෙම වැඩසටහන පවත්වන ලදී. මිහිදු සෙත් මැදුරේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙම සුහද හමුවට එක්විය.
 

More News..