brand logo

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්

16 November 2018

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ලබා දී ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සුළු සිදුවීම් කිහිපයක් පමණක් වාර්තා වී ඇත.
 

More News..