brand logo

රටේ ආරක්ෂාවට අති විශේෂ ගැසට් නිවේදනයක්

21 February 2020

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාමට සන්නද්ද හමුදා සාමාජිකයන් තවදුරටත් සේවයේ යෙදවීමට නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා තිබේ. මෙය ඉකුත් අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව රටේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති ආරක්ෂක ක්‍රියාදාමයේ දිගුවක් වෙයි. එම අති විශේෂ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.
 

More News..