brand logo

රටම කම්පා කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ

05 December 2021

තවත් කොරෝනා මරණ 21ක්

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.‍‍

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදිතව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 14,461ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද වාර්තා වූ මරණ අතර පිරිමි පුද්ගල මරණ 14ක් සහ කාන්තා මරණ 07ක් ද වේ.
 

More News..