brand logo

රටම කම්පාකරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ

25 November 2021

මෙරට කොවිඩ් මරණ ගණන ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (24) තහවුරු කරන ලද තවත් කොවිඩ් ආසාදිත මරණ 27ක් වාර්තා වී තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,232 ක් දක්වා ඉහළගොස් ඇත.

මෙලෙස මියගිය අතර පිරිමි පුද්ගලයින් 19දෙනෙකු සහ කාන්තාවන් 08දෙනෙකු ද වේ.
 

More News..