brand logo

රටට යහපතක් වීමට නම් 18වන හා 19වන සංශෝධන අහෝසි කළ යුතුයි

23 June 2019

රටට යහපතක් වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18වන හා 19වන සංශෝධන අහෝසි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සර සැමරුමට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (23) පැවැත්වුණු අතර එයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
 

More News..