brand logo

රජය සතු වාහන සංගණනයක්

09 February 2020

රජය සතු වාහන සම්බන්ධයෙන් විධිමත් සංගනනයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. රජය සතුව පවතින වාහන පිළිබඳව නිසි සංඛ්‍යා ලේඛන නොමැතිවීම හේතුවෙන් මෙම සංගනනය සිදුකිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දුන්නේය.
 

More News..