brand logo

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවයි

01 June 2022

අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක්

ශ්‍රී ලංකාව තුළ දැනට හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ගෙන්වීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි ගැටළු රැසකට මුහුණදීමට සිදුවනු හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ. එම සංගමයේ වෛද්‍ය චමින් විජේසිංහ පවසන්නේ මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 12ත් 20ත් අතර ප්‍රමාණයක හිඟයක් පවතින අතර අත්‍යවශ්‍ය නොවන ඖෂධ 120ත් 150ත් අතර ප්‍රමාණයක හිඟයක් පවතින බවයි.
 

More News..