brand logo

රජයේ වෛද්‍යවරුන් ස්ථාන මාරු ලැයිස්තුවට විරෝදය පළ කරමින් වර්ජනයකට සැරසෙයි

12 July 2019

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අත්තනෝමතිකව සකස් කර ඇති වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තුව අද දිනයේ ප්‍රකාශයට පත් කළහොත් ලබන සදුදා පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සදහන් කළේ එම සංගමයේ විධායක කමිටුව මගින් මෙම තීරණය ගෙන ඇති බවය.
 

More News..