brand logo

රජයේ විශේෂ නිවාඩු දින 02ක් ප්‍රකාශයට පත් කරයි

18 May 2021

මැයි 24 සහ 25 දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඒ බව දැනුම් දී ඇත මෙම සිකුරාදා (මැයි 21) සිට දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් පවතින නිසා ජනතාවගේ ආරක්‍ෂාව සඳහා එම දින දෙක ද රජයේ විශේෂ නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී තීරණය වී ඇත.
 

More News..