brand logo

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් පැනිල්ලකට සූදානම්

22 October 2019

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් දේශපාලන පක්ෂ මාරුවකට සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඔහු ඊයේ (21) දිනයේ සිය අමාත්‍යංශයේ බඩු බාහිරාදිය සහ ලිපි ගොනු ඉතාමත් සූක්ෂම ලෙස ඉවත් කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. එම අමාත්‍යවරයා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට සූදානමින් සිටී.
 

More News..