brand logo

රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට සිට යළි විවෘතයි

30 November 2020

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට (01) සිට යළි මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට තීරණය කර තිබේ. කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා තිබූ එම කාර්යාංශය නියමිත සෞඛ්‍ය උපදේශයන්ට අනුකූලව හෙට විවෘත කිරීමට නියමිතයි.
 

More News..