brand logo

රංජිත් සොයිසාගේ පුරප්පාඩුවට එජාපයෙන් මන්ත්‍රීවරයෙක්

06 December 2019

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට පත්වීම සඳහා එජනිස ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ වරුණ ලියනගේය. ඔහු මේ වන විට නිවිතිගල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයාය. ශිරන්තනි මානවඩු  
 

More News..