brand logo

රංජන් CD තැටියක් බාරදෙයි

05 February 2020

ආන්දෝලනාත්මක දුරකථන ඇමතුම්වල හඬපට ඇතුළත් සංයුක්ත තැටියක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කාර්යාලයට භාර දී තිබේ. විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග කථානායකවරයා විසින් සාකච්ඡා කිරිමෙන් අනතුරුව කියනු ලබන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පැවසුවේය.
 

More News..