brand logo

රංජන් යලි රිමාන්ඩ්

12 February 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ලබන 26 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකර තිඛේ. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබා දුන්නේ. රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ ඇප අයදුම්පත ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරිම සහ නීති විරෝධි ගිනි අවියක් ලග තබා ගැනිමේ චෝදනා මත රංජන් රාමනායක මහතාට එරෙහිවයි මෙම නඩුව ගොණු කර තිබුණේ
 

More News..