brand logo

රංජන්ගේ හඬපට මන්ත්‍රීවරුන්ට ලබා දීම කල්යයි

13 February 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට භාරදී ඇති හඩපට මන්ත්‍රීවරුන්ට ලබා දීම ලබන සතියේ සිදුකිරිමට නියමිතව තිඛෙනවා. කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීරඝව සාකච්ඡා කර ඇත. කතානායකවරයා විසින් ඊයේ පක්ෂ නායකයින්ට දැනුම් දී ඇත්තේ අදාල හඩපට පාර්ලිමේන්තුවේ නිලධාරින් විසින් තවදුරටත් අධ්‍යනය කරමින් සිටින බවයි. ඒ අනුව ලබන සතිය වන විට අදාල හඩපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට නියමිතව තිබේ
 

More News..