brand logo

යෝෂිත රාජපක්ෂ විවාහ වෙයි

12 July 2019

හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ ගිවිස ගෙන ඇත ඒ නිතිෂා නම් තරුණියක් සමගිනි. එම අවස්ථාවට සුබපැතුම් එක්කරමින් යෝශිතගේ වැඩිමල් සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ සුබපැතුම් පණිවුඩයක්ද එක්කර තිබුණා.
 

More News..