brand logo

යෝෂිතට යළි නාවික හමුදා ලුතිනන් නිලය

25 September 2019

යෝෂිත රාජපක්ෂ මහතා යළිත් නාවික හමුදා ලුතිනන් නිලයේ පිහිටුවා ඇත. ජනාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා විසින් ඔහු සේවයේ පිහිටුවීමේ නියෝගයට අත්සන් කළ බව නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය. යෝෂිත රාජපක්ෂ මහතා යළි ලුතිනන් නිලයට පත් කර ඇත්තේ සේවා කාලය අවසන් කිරීමකින් තොරව බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළ අතර ඒ අනුව 2018 පෙබරවාරි 28 වන දින සිට ඔහු යළි සේවයේ පිහිටුවා තිබේ.
 

More News..