brand logo

යොහානි යළි දිවයිනට

13 October 2021

කටුනායක දී යොහානිට උණුසුම් පිළිගැනීමක්

“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ඉන්දියානු සංචාරයෙන් අනතුරුව යළි දිවයිනට පැමිණ තිබේ. ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය. ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහානිට උණුසුම් පිළිගැනීමක් හිමි වු බව වාර්තා වේ. May be an image of 1 personMay be an image of 2 people, people standing and indoorMay be an image of 1 person, standing, flower and indoorMay be an image of 4 people, people standing and flowerMay be an image of one or more people and people standingMay be an image of 3 people, people standing, flower and indoor
 

More News..