brand logo

යොහානි තවත් වාර්තාවක් තබයි

14 September 2021

යොහානි වාර්තා පිට වාර්තා තියයි

සතීශන්ගේ ‘මැණිකේ මගේ හිතේ..’ ගීතය නිසා අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ගේ YouTube චැනලය තවත් වාර්තාවක් තැබීමට සමත් වී තිබේ. මෙරට පෞද්ගලික විනෝදාත්මක YouTube චැනලයක් සතු වැඩිම ග්‍රාහකයන් පිරිස ලබාගැනීමට ඇය සමත්වී තිබේ. ඒ අනුව යොහානිගේ YouTube චැනලය Subscribe මිලියන 2.25ක් පසු කර තිබේ. මින් පෙර මෙම කාණ්ඩයේ වැඩිම ග්‍රාහකයන් ගණන තිබුණේ අපේ අම්මා YouTube චැනලයයි. Gallery  සබැඳි පුවත් -

මැණිකේ මගේ හිතේ ඔර්ජිනල් ගීතයේ හිමිකරුවා හඬ අවදි කරයි මැනිකේ මගේ හිතේ ලෝක වාර්තා අතරට යයි

May be an image of 1 person, hair and outerwearMay be an image of 1 personMay be an image of 2 people, people standing and indoorMay be an image of 1 person
 

More News..