brand logo

යුපුන් අබේකෝන් දකුණුු ආසියාවේ වේගවත්ම ධාවකයා වෙයි

09 September 2020

මීටර් 100 ධාවන ඉසව්වේ නව දකුණු ආසියානු වාර්තාවක් මෙන්ම ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් සමත්ව තිබේ. ඒ, ජර්මනියේ ඩෙසොව් හි පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී 100m ධාවන ඉසව්ව තප්පර 10.16කින් නිම කරමිනි. මීට පෙර මෙම වාර්තා පිහිටුවා තිබුණේ තත්ත්පර 10.22කින් එම ඉසව්ව නිම කළ හිමාෂ එෂාන් විසිනි. ඒ සමගම ඔහු මෙම ඉසව්ව සඳහා පැවති ජාතික සහ දකුණු ආසියානු තරග වාර්තාව බිඳ හෙළීමට සමත් විය.
 

More News..