brand logo

යුධ හමුදා කැබ් රථයක් නින්දවූර් හිදි අනතුරට ලක්වෙයි - 10ක් රෝහලේ

06 July 2019

අම්පාර නින්දවූර් අට්ටපලම් ප්‍රදේශයේදී යුධ හමුදා කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා සෙබළුන් දසදෙනෙකු තුවාල ලබා තිබේ. එම සෙබළුන් මේ වන විට කල්මුනේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව අප වාර්තාකරු සදහන් කළේය. වේගය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
 

More News..