brand logo

යුධ හමුදාව පැය 72 න් වැලිකන්ද රෝහල අලුත් කරයි

20 March 2020

වැලිකන්ද මුලික රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රථිකාර කිරිම සඳහා විශේෂ රෝහලක් බවට පත් කර රෝහල් සෞඛ්‍ය අංශ වෙත භාර දීම සිදුවිය. වැඩි වශයෙන් කොරෝනා රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් හමුවීමත් සමගයි වැලිකන්ද රෝහල කෙරෙහි රජයේ අවධානය යොමු වුණේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා යුධ හමුදාව පැය 72 ක් වැනි කාලයක් තුල දිවා රැ නොබලා කැපවී වැලිකන්ද රෝහල නවීකරණ කිරිමට කටයුතු කලේය. මේ වන විටත් සියලු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සපයන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවයි.
 

More News..