brand logo

යුද හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පත් කෙරේ

08 December 2019

යුද හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පත් කර ඇත. නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලබන 17 වැනි දා සිය ධුරයේ රාජකාරී ආරම්භ කරන බව යුද හමුදා මුලස්ථානය සඳහන් කළේය. ඔහු ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙක් වන අතර 2017 වසරේ දෙසැම්බර් සිට එම ධුරයේ කටයුතු කළේ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතාය.
 

More News..