brand logo

යුක්‍රේන සංචාරකයෝ පොළොන්නරුවේ

19 January 2021

    මේ දිනවල ලංකාවට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයින් පිරිසක් අද (19) දින පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයේ නිරතවී තිබේ. එසේම මේ වන විට 1,200කට ආසන්න යුක්‍රේන සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. මොවුන් රටේ විවිධ ප්‍රදේශවල සංචාරයේ නිරත වේ. පසුගිය දෙසැම්බර් මස සිට නියමු ව්‍යාපෘතියක් ලෙස යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම ඇරඹුණු අතර එය "Bio bubble" යන සංකල්පය යටතේ ක්‍රියාත්මක වේ. තවද යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම ඔස්සේ රුපියල් කෝටි 42ක ආදායමක් උපයා ගෙන ඇති බව බලධාරීන් සඳහන් කර ඇත.
 

More News..