brand logo

යාපනය මහ රෝහලෙත් කොවිඩ් ආසාදිතයෙක්

05 October 2020

යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුධ හමුදාපතිවරයා සදහන් කළේ එම පුද්ගලයා ද මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික ඇඟලුම්කම්හලේ සේවය කරන අයෙකු බවයි. යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා මේ වන විට අයි.ඩී.එච්. රෝහලට මාරු කර එවා තිබේ.
 

More News..