brand logo

යාගොඩ සිට වඳුරව අතර දුම්රිය නොනැවැත්වීමේ තීරණයක්

06 October 2020

යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර කිසිදු දුම්රිය ස්ථානයක නැවත දැනුම්දෙන තුරු දුම්රිය නොනවත්වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ගම්පහ, දාරලුව, බෙම්මුල්ල, මගලෙගොඩ, හීන්දෙනිය පට්ටියගොඩ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථානවල ද දුම්රිය නොනවත්වනු ඇත. මේ වන විට එම ප්‍රදේශවල පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 

More News..