brand logo

යළි හදිසි නීතිය පැනවේ

18 July 2022

වැඩ බලන ජනාධිපතිගෙන් ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ අද(18) සිට නැවතත් හදිසි නීතිය බලාත්මක කර තිබේ. වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(17) රාත්‍රියේ නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගෙන තිබේ.
 

More News..