brand logo

යළි පැන වූ සෞඛ්‍ය නීති මෙන්න

31 January 2022

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන අලුත්ම නිවේදනය

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මේ පනවා ඇති සීමාවන් ඇතුළත කටයුතු කරන ලෙස ඔහු සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටියි. එම සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය පහතින් දැක්වේ. GalleryGalleryGalleryGallery
 

More News..